


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නගරයක් තුළ පවතින ආර්ථික, සමාජීය, පාරිසරික, ලේදශපාලනික හා සංස්කෘතික සාධක මන
නගරයේ අනාගත සංවර්ධන දිශානතිය තීරණය වන අතර එය නගරයේ සංවර්ධනය කිරීමේ අඩු
වැඩි වශයන් ප්‍රතිපලයක් සිදුකරනු ලැබේ. සංවර්ධන සැලසුම් සකස් කිරීමේ මුලාරම්භයද සමඟ
සංවර්ධන ලේ ස්වභාවය තීරණය වන අතර එමඟින් අනාගත සංවර්ධනයේ ප්‍රගමණය තීරණය
ලැබේ.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත් මඟින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය
නියාමනය කිරීමේ ප්‍රධාන ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කර ඇත.
අතර ලැබූ ප්‍රතිපලය අනුව සංවර්ධනය සඳහා සුදුසු යැයි විෂයභාර අමාත්‍යවරයාගේ නියමයකින්
ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධන ලේ ප්‍රතිපල වශයෙන් භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික
වසයයන් සංවර්ධනය කිරීම, ඒකාබද්ධ වූ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා වැඩි දියුණු
කිරීම එහි ප්‍රධාන කාර්යභාරය වේ.
1982 අංක 04 දරණ පනත් මඟින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී
පනත් අංක 08(අ) වගන්ති මත එම පනත් 3(1) වගන්තියට අනුව ගම් උදාව වැඩසටහන්
ක්‍රියාත්මක කිරීමේ සදහන් 1991 මාර්තු මස 15 වන දින අංක 654 දරණ අති විශේෂ ගැසට් නිවේදනය
මඟින් ගම් උදාව භූමි ප්‍රතිපලය නාගරික සංවර්ධන අධිකාරී ලේ ප්‍රතිපලයක් ලෙස ප්‍රකාශයට
පත් කළ අතර 1999 මාර්තු මස 04 වන දින අංක 1064/16 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින්
නාගරික සංවර්ධන අධිකාරී ලේ ප්‍රතිපලයක් ලෙස සමස් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපලය
ප්‍රකාශයට පත් කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විසින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ
ප්‍රතිපලය ආවරණය වන ලැබූ ආර්ථික, සමාජීය, භෞතික, පාරිසරික හා සංස්කෘතික සාධක
සැලකිල්ලට ගෙන 2019 වසරේදී ලාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම ආරම්භ කළ අතර 2021
ජනවාරි මස 01 වන දින සිට එය පැවැත්වෙන ලාම සංවර්ධන සැලැස්ම 2021–2030 කාල පරිච්ඡේදය
දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රතිපලයේ ලංවාසික වටපිටාව, නගරයට විභවයක් වන කර්මාන් ජාලය, ආකර්ෂණීය දර්ශනීය
ස්ථාන හා සංස්කෘතික අංගයන් සමඟ අනූන වන්නේ ලාම නගරය ජීවත්වීමට හිතකාමී වන
ස්වභාවික සම්පත් උපයෝජනය තුළින් නගරයේ ආර්ථිකය සාධනීය මට්ටමක් කර රැගෙන යන
මධ්‍යම පළාත් පරිපාලන නගරය ලෙස ම ලස්සන ව්‍යුහයක් ඉටු කිරීම යන දිශානතියන්
ලක්ෂ්‍ය කර ඇති ලාම සංවර්ධන සැලැස්ම මඟින් ලබන වර්ෂයන් සඳහා සංවර්ධන උපාය මාර්ග හා
මාර්ගෝපදේශයන් දක්වා දී ඇත.